සුබ දවසක් යාලුවෝ හැමෝටම පලවෙනි ලිපියෙන් eBay ගැන මුලික හැදින්වීමක් කරා එකට ලැබුන ප්‍රතිචාර එක්ක මම හිතුව මේ බ්ලොග් එකේන් මම දන්නා හැම දෙයක්ම කියල දෙන්න. ඉතින් යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම වලින් ප්‍රදානම ක්‍රමයක් ගැන තමය මම අද කියල දෙන්න යන්නේ ඒ තමය Google Adsense.දන්නවනේ ඉතින් ගුගල් සමාගමෙන් කරන වැඩක් කවදාවත් චාටර් වෙන්නේ නෑ නේ.
Adsense ඇත්තටම ඇඩ්සෙන්ස් කියන්නේ Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්.මම ඔයාලට පළවෙනි ලිපිය යටතේ පහත මාතෘකා යටතේ කතා තීරීමට බලාපොරොත්තු වෙනවා.
1) Adsense කියන්නේ මොකක්ද?
2)Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?
3)Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි නීති රීතී)
Adsense කියන්නේ මොකක්ද?
මම මුලින් කිව්ව වගේ මේක Google සමාගමෙන් මෙහෙයවන Web Advertising Program ඵකක්. ඇත්තටම මේකෙදි වෙන්නේ නොයෙක් සමාගම් විසින් Google සමාගමට ලබාදෙන ඇඩ්ස් අපගේ වෙබ් අඩවියේ පල කිරීමට අවස්ථාවක් දෙන ඵක.වැඩි දුර විස්ථර ඔයාලට පස්සේ කියන්නම්.
Adsense Account ඵකක් ලබාගන්න අවශ්‍ය දේවල් මොනවද?
Adsense Account ඵකක් ලබාගන්න අපිට වේබ් අඩවියක් හො බ්ලොග් අඩිවියක් හො යුටියුබ් චැනල් ඵකක් තිබීම ත්‍යවශ්‍යයි.ඵ්වගේම හොද පොස්ට් ලියන්න හැකියාව තියෙන්නත් ඕන.(ලංකාවෙ ගොඩ දෙනෙකේට ඇඩ්සෙන්ස් ගන්න බැරි වෙල තියෙන්නේ ඔන්න ඔය හේතුව තමා)
Adsense හි ads ඔබගේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියේ පලකිරීමට ඔබ සපුරා තිබිය යුතු කාරණා මෙනවාද? (Adsense Account හි නීති රීතී)
Adsense ලබාගන්න නම් ඔයාල හදන බ්ලොග් ඩවිය හෝ වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම English වලින් තියෙන්න ඕන.හොද මාතෘකාවක් යටතේ තමන්ගේ පෝස්ට් ලියල තියෙන්න ඕන.ඵ් පොස්ට් වෙනත් වෙබ් අඩවි වලින් කොපි කරපුව වෙන්න බෑ.තමන්ම ලියපුව වෙන්න ඔන.
මම ඔය කිව්වවෙ ගූගල් සමාගමෙන් කියල තියෙන නීති රීති වලින් ටිකක්.මම දන්නව ඔය තියෙන නීති වලට ඔයාල කවදාවත් ඵකග වෙන්නෙ නෑ කියල.අපි ගාව ඔව්වට විසදුම් කෙයි ක්‍රම තියෙනවා අපිත් ඵක්ක දිගටම රෑදී හිටියොත් ඵ්ව ගැන ඉගන ගන්න පුඵවන්.මෙන්න මෙතනින් ගිගින්Adsense හි නීති රීති සම්පුරණයෙන් කියවගන්න.
ඵමහනම් අදට මගේ පොස්ට් ඵක මෙතනින් නවත්තනවා නැවතත් අඵත් කොටසකින් හමුවමු.ඔබට ඡය!

0 comments:
Post a Comment
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)